Monday, April 3, 2017

තනි තරුව

බලා සිට මම අෑත නුඹ දෙස..
අා දාම සිට මේ කවුලු දොර වෙත...
වෙහෙස නැත මට අදුරු නෙත් වෙත...
කියාපන් නුඹ දුටද එ් වග.....

නිදි දුව මවෙත එවා සෙනෙහෙන්
අෑත් කළද මා නුඹේ පහසින්...
හෙටත් මම මග බලා ඉන්නෙම් ...
පායනා තුරු දුබල එළියෙන්...

සහස් ගවු දුර ගෙවා අහස මත
හිමින් මවෙතින් මිලින වන නුඹ...
කියන් කෙලසක බලා ඉන්නෙද...
තනි තරුවෙ මගෙ හඬන නෙත් දෙස....

No comments:

Post a Comment