Monday, April 10, 2017

ඔබ නමින්....

දගකාර ඔය ඇස් දෙක ලග
හැඩකාර ඔය සිනහව ලග
මේ සිත නවතීවි කියල
හීනෙකින්වත් සිතුවෙ නෑ....

ගෙවන හැම තත්පරයක්ම
ජීවිතේ හැම මොහොතක්ම
පිටවෙන හැම හුස්මක්ම
ඔබ නමින් වෙන්ව ඇත.....

ආත්මයෙන් ආත්මයේ..
ඔබ ලගින් රැදෙන්නම්
සංසාරේ පුරාවට..
මා ඔබව පතන්නම්

No comments:

Post a Comment