අාසයි මන් ලෝකය දකින්න, මගේම සිතිවිලි ආලෝක එළියෙන්............... එන්න විදින්න, ජීවිතය ලස්සනයි...................
සවන වැටෙනා සොදුරු වදනක මිහිරි සුව විදිමින්...
සතුට ගෙනෙනා ගතක උනුසුම සුරතල්ය සැබැවින්...
නුබ තරම් මනරම් ලෙසින් ගැයෙනා.. මිහිරි තනුවක් කිසි දිනක නොදුටිම්...
No comments:
Post a Comment