Monday, July 3, 2017

අාදරෙයි මං අාදරෙයි....

සවන වැටෙනා
සොදුරු වදනක
මිහිරි සුව විදිමින්...

සතුට ගෙනෙනා
ගතක උනුසුම
සුරතල්ය සැබැවින්...

නුබ තරම් මනරම්
ලෙසින් ගැයෙනා..
මිහිරි තනුවක්
කිසි දිනක නොදුටිම්...