අාසයි මන් ලෝකය දකින්න, මගේම සිතිවිලි ආලෝක එළියෙන්............... එන්න විදින්න, ජීවිතය ලස්සනයි...................
Wednesday, October 8, 2014
මතකයේ සිතුව්ලි
පෑල අහස හිසට උඩ්න්
සදු හිනහෙයි සුදෝ සුදින්
අෑත කොනක තනි තරැවක්
ඉගි කරනව පුරැදු ලෙසින්....................
ඔබ ගැන සිතමින් නිරතුරැ
බලා සිටිමි පෙර විලසින්
අහන්න මගෙ සුදු අයියේ
මන් තාමත් පුරැදු දුකින්.........................
සතු කර ගන්නට බැරි වුන
අන්සතු ඔය සෙනෙහස ගැන
සිත ඉකිලයි මටත් හොරෙන්
ඔබ මට නොලැබෙන බව දැන........................
දිය බිදුවක් නැති කතරට
පොද වැස්සක් වී සැනකින්
අනේ වරක් ඇවිත් යන්න
සුදු අයියේ මන් තනියෙන්......................
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment